නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු සැර ඇති විය හැකියි.
දෘශ්‍ය ලෙස සුරුයා උතුරට ගමන් කිරිමේදී සූර්යා අද දින 12.11ට චනචියන්කුලම,ඕමන්ත, එරමඩු සහ තිරියායි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලගුණය කලින් කිවුවේ අප්‍රේල් 15 වෙනතෙක් වැස්ස නෑ කියලා. දැන් දිනපතාම වැස්ස. හැමදාම විදුලිය පැය ගණනක් නෑ. පඩි දීමනා වලට කහින ලංවිම කට්ටිය විදුලිය ගැන බලන්නේ නැතිද?