IMG-LOGO

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ඇරඹෙයි

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ ඔක්තෝබර් 07 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා දඩ නොමැතිව ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී.ජයන්ති විජේතුංග මහත්මිය පවසයි.

 



අදහස් (0)

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site