සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මෙහෙයුමක දී පරීක්ෂාවට බඳුන් කළ පාසල් 120ක් පාසල් 48කම මදුරු කීටයන් සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
වෙනත් රාජ්‍ය ආයතන 148ක් පරීක්ෂා කළ බවත් ඉන් ආයතන 48කම ද මදුරු කීටයන් හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
බස්නාහිර පළාතේම මදුරු කීටයන් සිටි 316කට නඩු පැවරීමට කටයුතු කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම රාජ්‍ය ආයතනත් මෙලෙසම පරීක්ෂාවට ලක්කරන්න (නි)