
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ බැස්ටියන් මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

3


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කියන්නේ " ජේප්ප ස්ටයිල්" . ගන්ගම් ස්ටයිල් බලන්න පුළුවන් ගෝල් ෆේස් එකේ.