පසුගිය දිනවල තිරගත වූ ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන එඩී රෙඩ්මෙයින්, ප්‍රසිද්ධ නළුවෙකු වුණත් ජීවත්වෙන්නට උත්සාහ දරන්නේ සාමාන්‍ය පුරවැසියෙකු ලෙසයි. තමන් සතුව මෝටර් රථ තිබුණත් බොහෝ විට ඔහු ගමන් බිමන් යන්නට තෝරා ගන්නේ පොදු ප්‍රවාහන සේවාවන්. ලන්ඩන් නුවර පදිංචිව සිටින මේ ඔස්කා සම්මානලාභී රංගන ශිල්පියා පවසන්නේ ලන්ඩනය වටා රවුමක් යන්නට සිතුණොත් ඒ සඳහා මගී ප්‍රවාහන බසයක හෝ දුම්රියක ගමන් කිරීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd