ජාතික ගමනා ගමන කොමිසමේ ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැකි බව කියමින් මාතර කොළඹ පෞද්ගලික බස් හා අන්තර් පළාත් බස් රථ හිමියෝ හා සේවකයෝ නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ජාතික ගමනා ගමන කොමිසමේ ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැකි බව කියමින් මාතර කොළඹ පෞද්ගලික බස් හා අන්තර් පළාත් බස් රථ හිමියෝ හා සේවකයෝ නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලනකෝ....මේ හැසිරෙන හැටි (දී)
සියලුම බස් ජන සතු කලයුතුය. සියල්ලම ලංගමයට පවරාගන්න (නදී)
මෙයාලගෙ උපදෙස් ක්‍රියාත්මක කලොත් මිනිස්සුන්ට වැඩිපුර ඉන්න වෙන්නේ පාරේ තමයි.කාලය කනවා.මමනිස්සුන්ට ඕන ඉක්මනින් ගමන නිමා කරන්න.රස්සාවල් වලට යන්න.පොඩිඋන් ලඟට යන්න.නැතුව මෙයාලව හුරතල් කරන්න නෙවෙයි.අධිවේගේ බස් නිසා දැන් ඇණිලා ඉන්නෙ කොට-කොට ගිය කාලය කන්නො. (දී)