පෞද්ගලික බස් වර්ජනය කල සිකුරාදා අනුරාධපුරයේ ඩිපෝ හතක ආදායම වෙනදාට වඩා ලක්ෂ තිස්පහකින් පමන ඉහල ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
සාමාන්‍ය දිනෙක ආදායම ලක්ෂ පනහක් බවත් සිකුරාදා ආදායම ලක්ෂ අසූපහක් බවත් ඔහු පවසයි
පෞද්ගලික බස් වර්ජනය කල සිකුරාදා අනුරාධපුරයේ ඩිපෝ හතක ආදායම වෙනදාට වඩා ලක්ෂ තිස්පහකින් පමන ඉහල ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
සාමාන්‍ය දිනෙක ආදායම ලක්ෂ පනහක් බවත් සිකුරාදා ආදායම ලක්ෂ අසූපහක් බවත් ඔහු පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ලංගම හිටපු කාර්මිකයෙක්,ලංගම විකුණගන් කාපු එවුන් දැන් මොන අපායේද?(හේ)
මොන අඩුපාඩු තිබුනත්, ලංගමයත්, ලංකා දුම්රිය සේවයත් තමයි, සාමාන්‍ය පොදු ජනයා ට හදිසියකදී පිහිට ට ඉන්නේ. (ර)
නියමයි නියමයි... ලාභ ලබනවනම් ඒ ඇති. (ර)
වර්ජනය කරන අයට වර්ජනය කරන්න කියල, ලංගමය නගා සිටුවීමට හොඳම අවස්ථාව. ත්‍රිවීලයටයි, ප්‍රයිවෙට් බස් එකටයි ලංකාවේ තියෙන ආධිපත්වය වැඩයි. ලංගමේට හැමෝම සහයෝගය දුන්නනම් හොඳයි වගේ. (ර)
ලංගම හොඳින් මෙහෙයවනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ රටේ ජනතාවට. ඕනෑ කෙනෙක්ට ඕනෑ වර්ජනයක් කරගන්න කියලා අපිට බය නැතුව ගමන් බිමන් යන්න එන්න පුළුවන්. නමුත් ආණ්ඩුවලට මේක මතක් වෙන්නේ පුද්ගලික බස් වර්ජනයක් අාවොත් විතරයිනේ. (නි)
ඒක ඇත්ත (නි)
සමහර කොන්දොස්තරලගෙත් මල්ල පිරේ. (නි)
නියමයි!!! මේ සියල්ලක්ම නැවත රජයට පවරාගත යුතුයි. දැන් අපිට දැනගන්න, තේරුම්ගන්න පුළුවන්වෙලා තියනවා රස්තියාදුකාරයෝ, ව්‍යාපාරිකයෝ බවට පත්වුණාම අපේ රටට සිද්ධවෙන දේවල්. ඉතින් අපි දැන්වත් මේවා පාඩමක් කරගත යුතුයි (නි)
මේවා රජයට හොඳ පාඩම්. ලංගම, දුම්රිය දියුණු කිරීමට හොඳම අවස්ථාව. දඩය නම් හොල්ලන්න එපා (නි)
ඒකත් හොඳට වුණා කියලා හිතමුකෝ එහෙනම් (නි)
ඉතාම සුබ ආරංචියක්. පුද්ගලික ප්‍රවාහන සේවය නැත්තටම නැතිවෙනවා නම් කියලා හිතෙනවා (නි)
හැම වෙලාවේම ලංගම බස් රථ වල යන්න උනන්දු වන්න. (නි)
පුද්ගලික බස් පාඩු නැතුව දුවනවනම් ලංගමට බැරි ඇයි. ආයෝජනය කරලා ලංගම නගා හිටවන්න ඕනේ. (ර)
මේ අයට වර්ජනය කරන්න ඉඩ දෙන්න පෞද්ගලික බස් ඕනි නෑ ලංකාවට සී.ටී.බී එක දියුණු කරන්න මේක හොදම අවස්ථාවක්. (ර)
මේ ආණ්ඩුව ඇවිල්ල අවුරුදු දෙකක් වෙනවා . අලුතින් බස් එකක් ලංගමට තාම දුන්නේ නැහැ . දෙන්න වැඩ පිලිවෙලකුත් නැහැ.නමුත් කෝටි ගණන් වාහන තමන්ට ගන්න කතා කරනවා. එහෙම ගත්තට කමක් නැහැ රටට වැඩ කරලා.එකත් නැහැ .(බ)
හැමදාම වර්ජන කළොත් ලංගම ගොඩ නේද (බ)