මේ වීඩියෝව බේස් ගිටාර් වාදකයෙකු ගිටාරයෙන් පණදෙන රිද්මයන් සමගින් හැඩවී ඇත. ඉතාමත් හුරු ලෙසින් වාදනය කරමින් මෙලෙස උත්පාදනය කරන මෙම මනහර ශබ්ද අතර ඔබත් රසවිඳින නාද රටා තිබිය හැක. මිකී සැන්ටමාරියා නම් ඔහුගේ ෆේස්බුක් පිටුව පුරා මෙවැනි වීඩියෝ දැකිය හැක. මේ ආරාධනාව එය විඳීමටයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd