මේ ලෝක පූජිත සටන් විශිෂ්ටයාගේ වීඩියෝවක්. ජලය වගේ වෙන්න මගේ මිත්‍රයා කියලා ඔහු කියන්නෙ ඇයි කියලා මේ වීඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්, තනි අඟලේ පහර, ඇස් බැඳගෙන කරන සටන්, රංචක්කුවෙන් ගහන මේස පන්දු වගේ දේවල් එක්ක මේ වීඩියෝව ඔබට මහත් ආස්වාදයක් ගෙනේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd