පෞද්ගලික බස් ගාස්තු සීයයට අටකින් පමණ අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව රුපියල් නවයේ අවම ගාස්තුව රුපියල් අට දක්වා අඩුවන බවද ගැමුණු මහතා කියා සිටී.
පෞද්ගලික බස් ගාස්තු සීයයට අටකින් පමණ අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව රුපියල් නවයේ අවම ගාස්තුව රුපියල් අට දක්වා අඩුවන බවද ගැමුණු මහතා කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමුණුගේ ගණිත ක්‍රමය නියමයි. නව පාලනයත් මේවා අනුමත කරනවාද? ඉන්ධන අඩුවුණා වගේ රජය ලංගම බස් ගාස්තුද අඩුකළ යුතුයි. ඉන්පසු ගැමුණුලා ගණන් හරියට හදාගනිවී (නි)
රුපියල් පහක් වුණත් දහයක් ගන්නවනේ මාරු කාසි නෑ කියලා (දිල්)
මෙය සැබෑලෙසම අඩුකිරීමක් මිස මවාපෑමක් නම් නොවේවා! (නි)
මෙයාලා කවදද වැඩිකරපුවා අඩුකළේ? වැඩිකරන්න නම් හරි ඉන්මන්. අඩුකරන්න නම් පණ ගිහින්. (නි)
අපොයි! හොඳටම මදි (නි)
අනේ අඩු කරා කියලා කොන්දොස්තර මහත්තයා ඉතුරු රුපියල් 2 දෙයි මේන් කියලා. (නදී)
රොෂාන් මහත්තයෝ, ඔබතුමා දැන් කියන කතා ගිය ආණ්ඩුව කාලේ කිව්වේ නැත්තේ ඇයි මහත්තයෝ...? (බ)
ඒක වෙන්නම ඕනෑ. අනිවාර්යයෙන්ම. (නි)
මේක මාර අඩු කිරීමක්නේ. අඩුගානේ අවම ගාස්තුව රුපියල් 6 ක් වත් වෙන්න ඕනේ (නදී)
අඩු කරනවානම් හොදයි ඉතින් මොන ආණ්ඩුව කාලේ හරි. වැඩේ තියෙන්නේ මෙයාලට අඩු කරන අමරුයිනේ .. එකනේ මොන ආණ්ඩුව හිටියත් අඩු කරන්න කිවොත් අරකයි මේකයි කියන්නේ (දිල්)
පුදුමාකාර වෙනසක්.... (නි)
ඉන්දන මිල වැඩි වෙනකොට ගුනොත්ර ශ්‍රේණි, අඩු වෙනකොට සමාන්තර ශ්‍රේණි (නදී)
8 නෙවෙයි 6 උනත් රුපියල් 10 ක් ගන්නවනේ. ඉතුරු සල්ලි දෙන්නෙ නැහැනේ. බස් කොන්දොස්තරලටයි ඩ්‍රයිවර්ලටයි චර්යා ධර්ම පද්ධතියක් හදන්නේ නැත්ද? (නදී)
දැන් ඉතින් මේ ගොල්ලෝ රජ වෙයි. ලංගම දිය කරලා දාවී. (නදී)
නියමයි..! (නදී)
සීයට විස්සකින් වැඩි කරලා සීයට අටකින් අඩු කරනවා. එ්කවත් කරන එක ලොකු දෙයක්. එ්ත් එක මදි. (නදී)
අඩු කරන්න අමාරු ඇති. වැඩි කරනවා වගේ නෙමෙයිනේ... වැඩි කරන්න නම් වර්ජනයක් හරි කරනවා. මෙහෙමත් රටක්! (නි)