අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ වනවිට රු. 20 ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රු. 27 ක් දක්වා ඉහළ දැමීමටද අවසර ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd