(නිමල කොඩිතුවක්කු)
සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් එහි ප්‍රකාශකයකු සඳහන් කළේ ය.
බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කාලේ වැඩිකරපු 20% අඩු කරනවා කිව්වා විතරයි.. බෑ කිව්ව ඒවා පුළුවන් වෙලා...!