පොළොන්නරුව මාතර ලංගම බසයකට බටලීයේදී ගල්ගසා අලාභ හානි කළැයි සැකපිට පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ට්ඹුව පොලිසිය කියයි.
පොළොන්නරුව මාතර ලංගම බසයකට බටලීයේදී ගල්ගසා අලාභ හානි කළැයි සැකපිට පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ට්ඹුව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය බුද්ධිමත්ව කටයුතු නොකළොත් තත්වය පාලනය කළ නොහැකිවේවි. ගින්දර, වතුර සහ මහජනයා ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් යුතුව පාලනය කළයුතුය (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
මෙන්න මේ වගේ අයව මාසගානක් ඇප නොදී තියන්න ඕනෑ ඇතුළෙම. (නි)
මහජන මුදල් විනාශ කරන මෙවැන්නන්ට දිය යුත්තේ අරාබි දඬුවම් තමයි (නි)
මාසෙකට විතර රිමාන්ඩ් කරලා රු. 25000 ක විතර දඩයක් ගහන්න. (ර)
අලාබය ඔහුගෙන් අයකර මෙවන් දේ නැවත සිදු නොවීමට ආදර්ශයක් දෙන්න. (ර)
මොහුට දැඩි දඩුවම් දෙන්න. (ර)