ගාල්ලේ වංචාවල සිදුවූ බස් අනතුරින් විද්‍යාලෝක විද්‍යාලයේ කාර්යාල සේවිකාවක වූ 43 හැවිරිදි කාන්තාවක් මියගොස් තුන්දෙනකු රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. සුළු තුවාල ලැබූ පිරිසක් කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබා නික්ම ගිය බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.
ඡායාරූප - අමිල මධුශංක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd