බලන්ගොඩ හල්පේදී ලංගම බසයක් හා තවත් බසයක්  ගැටී රියදුරු දෙදෙනා ඇතුලු පහලොස්දෙනෙකු තුවාල ලදහ.

අනතුරට පත් බස් ඉවත් කරනතුරු පැය තුනක් පමන බලංගොඩ කොළඹ වාහන ගමනා ගමනයද අවහිර විය.