(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළේය.
එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබේ.
අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.
ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.
(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ)
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
ලසා Monday, 16 December 2024 07:03 PM
ඔය අර සාමාන්‍ය පෙළ අසමත් පුටානෝ අරිගතෝ ගොසයිමස් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. අධිනීතිඥයකු වෙන්න බැරි එකෙකුත් ඉන්නේ...
ranjith Monday, 16 December 2024 07:51 PM
සුදුසුකම් සහිත පුද්ගලයන්ට අපහාස කිරීම වරදක්. මේක දැන් විහිළිවකට අරන්. මෙවැනි ප්‍රචාර සිදුකරන්නන්ට උපරිම දඬුවම දෙන්න.
පිටරැටියා Monday, 16 December 2024 09:30 PM
කිසිම උගත්කමක් සුදුසුකමක් චාරයක් නැති හොරකම් වංචා දූෂණ වලට නම් දරාපු දූෂිත දේසපාලුවන්ට දැන් කරකියා ගන්ඩ දෙයක් නැතිව යි ඉන්නේ. ජනතාව මාළිමාව කෙරෙහි තිබූ විස්වාසය නිසයි ඔවුන්ව බලයට පත් කෙරුවේ. හිටපු හොර දූෂිත දේසපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .
පිටිගල මිලානෝ Monday, 16 December 2024 10:25 PM
කසිප්පුකාරයෝ, එතනෝල්කාරයෝ, කුඩු මුදලාලිලා, කුඩ්ඩෝ, මාල හොරු, ක්ෂනික කෝටිපතියෝ, අච්චු ලැබූ කප්පම්කාරයෝ සහ මිනීමරුවෝ, බැංකු හොරු, කපුටෝ සහ මයිනෝ හිටපු පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා ආභරණයකි…අපි කළ වෙනස ගැන සතුටුයි නිහතමානීව.
A bandara Monday, 16 December 2024 10:44 PM
ඉදිරියට යන්න අපි ඔබ සමගයි.