
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විහාරමහදේවි උද්‍යානය අසල සිට අර්නස්ට් ද සිල්වා මාවතේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද (22 ) උද්ඝෝෂණයේ යෙදී එම අමාත්‍යාංශ ලේකම් වරයාට සංදේශයක් බාරදුන්හ
(ඡායාරූප ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද ඔබලා සම්පත් සූරාකෑවේ..? එහෙම වුණානම් මෙහෙම වෙනවද? ඔබටත් ගසාකෑවා. මහ අයත් ගසා කෑවා.
වැඩ නොකරත් ඕටී ගන්න තෙල් සංස්ථාවේ ගෙවලයින් මොන තොවිලයක් නැටුවත් ඕක පුද්ගලීකරණය කළයුතුමයි. ඕවායේ පාඩු ජනතාවට දිගටම කර ගහන්න බෑ...
ගසා කාලා කාලා... ඒක රටට බරක් කරලා තියෙන්නේ. දැන් දඟළනවා. පෞද්ගලිකකරණය තමයි එකම විකල්පය. විදුලියටත් ඒකම කරන්න ඕනෑ. දේශීය ව්‍යාපාරිකයින්ට දුන්නා නම් හදලා ගනී...
මාස ගාණකින් බොරතෙල් ගෙනාවේ නැහැ. ඒ වුණාට අතිකාල දීමනා විතරක් මිලියන 5000 ක්... කොහොමද ගැහිල්ල නේද? පෞද්ගලික අංශයට දුන්නොත් ඕවා නැහැනේ. අඬන්නම තමයි වෙන්නේ...
Privatize this mess ... OT horu
මේවා අනිවාර්යෙන්ම ප්‍රයිවට් කරන්න ඕනේ. මේගොල්ලන් කැමති නැත්නම් අස්වෙලා ගෙදර යන්න පුලුවන්නෙ, මොකටඩ දගලන්නේ. පුහුල් කැපුවා කියලා දෙවියෝ හොරු ආරක්ෂා කරන්නේ නැහැ.
අමතර දීමනා අතිකාල දීමනා වලට කෙළවෙන නිසා වෙන්න ඇති උද්ගෝෂණය. මෙච්චරකල් කිව්වේ රුසියාවෙන් තෙල් ගෙන්වන්නේ නැත්තේ ලැබෙන කොමිස් නැතිවෙන නිසා කියලා නේද? ඔන්න දැන් රුසියාවෙන් තෙල් ගෑස් ගෙන්වනවාලු.
පඩිය ට වැඩිය ඕටී අරගෙන ආයතනය විනාශ කලා නම් වන්දි ගෙවපල්ල. ඕක ප්‍රයිවෙට් දෙනවට අපි කැමති .