අපවත්වී  වදාල  බෙල්ලන්විල      විමලරත්න  නාහිමියන්ගේ  දේහය  මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ   තැන්පත්  කර ඇති  අතර ඊට ගෞරව  දැක්වීම  සදහා  අද (04)    මහා සංඝරත්නය  ,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , කථානායක කරූ ජයසූරිය ය   මහත්වරු ඇතුළු  විශාල පිරිසක් පැමිණියහ.
 
ඡායාරූප   චතුර එස් .කොඩිකාර