IMG-LOGO

බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලක් සතොස ආයතනය 2015 වසරේ දී රුපියල් බිලියන හයක් වියදම් කර ගෙනා සහල් සත්ව  ආහාර ලෙස පිටකොටුවට විකුණා පිටකොටුවෙන් නැවත වතාවක් ඒවා සාමාන්‍ය  මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගැනීමේ කරුණක් කෝප් කමිටුවේ දී අනාවරණය වූ බව ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද (22)රැස්වූ කෝප් කමිටුවේ දී මෙම කරුණු අනාවරණය වූ බව කී මධුර විතානගේ මහතා දේශපාලකයන් මෙන්ම යම්කිසි නිලධාරී කොට්ඨාසයක් එකතුවී ජනතාවගේ බදු මුදල් අන්ත දූෂිත සහ අවිචාරවත් අයුරින් විනාශ කරන අයුරු එහිදී හෙළිදරව් වූ බව සඳහන් කළේය.

ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා වෙනම දවසක් වෙන් කරන ලෙස පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම කෝප් කමිටුවෙන් ඉල්ලා ඇති බවද මධුර විතානගේ මහතා සඳහන් කළේය.



අදහස් (1)

බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා

ravin Thursday, 22 June 2023 06:27 PM

ඔය කාරනාව හොඳින්ම දන්නා කෙනා තමා සුදු ලූනු ගුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 474 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site