IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


බ්ලූම්බර්ග්’’ රුපියල ගැන කියයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් පෙන්වා දී තිබෙි.

 



අදහස් (6)

බ්ලූම්බර්ග්’’ රුපියල ගැන කියයි

Rawana Saturday, 13 April 2024 04:15 PM

මේවා දකිනකොට ජෙප්පන් ට ඉරිසියයි, ඉතින් ණය ගෙවනකන් විතරයි ඔය සෙල්ලම් වගේ කොමෙන්ට් එකක් දානවා, නමුත් ඔවුන් දන්නේ නෑ ලංකාව බහූපර්ශවික ණය සියල්ලක්ම මේ වන විටත් ගෙවා ඇති බව, ද්විපාර්ශික ණය ප්‍රතිව්‍යුහගත කරන බව

:       2       1

Mohammed Dasthakeer Sufi Ismail Saturday, 13 April 2024 05:02 PM

ඔව් ඉතිං මොනවා කැපි පෙනුනත් ලංකාවේ අපේ බඩුමිල කිසිම ආකාරයකින් අඩු වුණේ නම් නෑ... ආයේ රුපියල අගය වැටුණොත් බලාගන්න පුළුවන් බඩුමිල වැඩි වෙන විදිය.. එතකොට ආණ්ඩුව ක්‍රියා කරන ආකාරයත්

:       1       1

චන්දන Saturday, 13 April 2024 05:14 PM

දේශපාලකයන් විනාශ කල රුපියල මහ බැංකු අධිපති කරන්න පුළුවන් දේ කරල ගොඩ ගත්තා . රටටම වුන මේ විනාශය ට 100% වග කියන්න ඕන රට පාලනය කල කාලකණ්නි දේශපාලකයන් .

:       1       1

නිහාල් Saturday, 13 April 2024 05:24 PM

බ්ලූම්බර්ග් ලින්ක් එක දාන්න.

:       1       1

chandima Sunday, 14 April 2024 05:59 AM

බයවෙන්න එපා... ඔය යද්දි මහබැංකුවත් කඩාගෙනම තමයි මේ ගොල්ලෝ යන්නේ. එහෙම නැති වුණොත් ඉන් පස්සේ එනවා කියන්නේ රාජපක්ෂ පුත්කුමාරවරුනේ...? ඒ අයට අහුවුණාම රුපියලේ කෑලිවත් ඉතුරු කරන්නේ නැහැ.

:       1       1

විදුර Sunday, 14 April 2024 10:17 PM

අනේ නිකන් ඉදිල්ලා, අපිට කෙලවිලා තියන තරම දන්නේ අපිනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි
2024 මැයි මස 03 255 1

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්


සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට
2024 මැයි මස 03 376 0

මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරිය


එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 455 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 982 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 814 2

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 141 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site