මේ පෙන්නන්න යන්නෙ සමබරතාව ගැන වීඩියෝවක්. මෙය දුටුවාම ඔබට වැටහේවි මිනිසුන්ට පුහුණුව මත මොනතරම් හැකියාවන් ඔපමට්ටම් කරගන්න පුළුවන්ද කියලා. මේ පුද්ගලයා මේ තරම් සීරුවට හසුරවන්නේ ඔහුගේ බයිසිකලයයි.

 

රචින්ත ජයවර්ධන