බුලත්කොහුපිටියේ කළුපහනවත්තේ නායයෑමකින් ලයින් කාමර හයක් පමණ යටවී ඇති බවත්, එහි සිටි බව කියන 16 දෙනකු සොයා මෙහෙයුම් අරඹා ඇති බවත් පොලිසිය කියයි.