මෙරට පුරවැසි මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දායකත්වය සැපයු බ්ලොග් කරුවන්ට උපහාර පිදීමේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල අමාත්‍ය කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය සංවිධානය කළ මේ උත්සවයේදී වසරේ හොඳම බ්ලොග්කරු ලෙස ප්‍රියන්ත හේවගේ ද, වසරේ හොඳම බ්ලොග් රචනය සඳහා ප්‍රථම ස්ථානය සඳුන් දසනායක ද, වසරේ හොඳම බ්ලොග් කවියා ලෙස දමිත් ගුණවර්ධන ද සම්මානයට පාත්‍ර වූහ. ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට එක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්ලොග්කරුවන් වශයෙන් කියවීමට කැමති සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා බ්ලොග් කියවන්න කියලා. (ම)
මගේ සුබ පැතුම් නංගි ..තව ඉදිරියට යන්න සුබ පතනවා (බ)
මගේ සුබ පැතුම් නංගි..(ත)
යහපාලනයට කඩේ ගිය අයට විතරක් සම්මාන දීම සදාචාර සම්පන්නද ? සම්මාන ගත් අයගේ බ්ලෝග්ස් කියවා ඔබම තීරණය කරන්න . (ත)
අන්තර්ජාලය යහපත් භාවිතයකට ගමන් විවර කිරවීමට මග පාදන ඔබලාට තුති.. (ස)
වැඩිම කුණුහරප ලියපු බ්ලොග් එක ද ? (නදී)
හොඳම බ්ලොග් ශිල්පී ප්‍රියන්ත හේවගේට සහ අනෙක් සියලු දෙනාට සුභ පැතුම්. (නි)
නියමයි. සුබ පැතුම්! (නි)
වඩා යහපත් වෙනසක් සමාජයට වේ නම් යහපතකි (නදී)
මේකද යහ පාලනය අපේ නම් නැත්ද ඔය මඟුලට අපි මොකුන්ද එතකොට (නදී)