(ඩී.ජී.සුගතපාල)
බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඝාතකයන් පැමිණි බව කියන ජිප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලේ නවතා තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි.
මාතර සිට පැමිණි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම පැජරෝ රථය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම වාහනයෙන් පැමිණි පිරිසක් අපේජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනකුට වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර තිබිණි.
මියගිය අය තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනි සිටිම සඳහා පැමිණෙමින් සිටියදි මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ වාහනය හමුවේ
අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 24 January 2024 08:24 AM
වාහනය ඉතා ඉක්මනින් අදිකරණයට යාවා දඩුවම් ලබා දිය යුතුයි