ඔන්න අපේ චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ මහත්තයෙක් පසුගිය දවස්වල එකපාරටම එයාගෙ දවසේ කාලසටහන් වෙනස් කරගෙන. ඇත්තටම කියනවා නම් බව්වා කෙනෙක් එයාව වෙනස් කරලා.
එයාගෙ හොඳම යාළුවෙකුගෙ බලකිරීම මත මෙයා හොඳ වර්ගයේ බැල්ලියක් මිලට අරගෙන ලොකු ගාණකට. එදායින් පස්සෙ වෙනදට උදේ 9ට 10ට ඇහැරෙන මේ මහත්තයට දැන් උදේ 5.30ට ඇහැරෙන්නවෙලා බැල්ලිව ඇවිද්දවන්න.
“මාර ලෙඩක්නෙ මගෙ ඔළුවට කඩං වැටුණෙ. මම දැන් උදෙන්ම ඇහැරිලා මෙයාව වෝක් ගෙනියනවා. ඒත් මෙයාට ගාණක් නෑ සමහර තැන්වල වාඩිවෙලා කල්පනා කර කර ඉන්නවා. බව්වෙක් නිසා මොකුත් කියන්නත් බැහැ. අනික මූ සුපිරි වර්ගයේ එකෙක්නෙ.” ඔහු මඟතොට හමුවන යාළුවන්ට කියනවලු.
ඔන්න තව දවසක් මෙයා බැල්ලිත් එක්ක ඇවිදගෙන යනකොට, මනුස්සයෙක් අහලා මෙයාට පැටව් එහෙම නැද්ද කියලා. මෙයා නැහැයි කිව්වම අර මනුස්සයා කියලා තියෙනවා පැටියෙක් ලැබුණු දවසට එයාට එකෙක් දෙන්න. ඒ වෙලාවෙ ඇඩ්වාන්ස් මුදලක් ගෙවන්නද කියලත් අහලා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බලු සීන් එක මාරයි