දෙදිනක පුහුණුවෙන් පසු විදේශ සංචාරකයන්ගේ සම්බාහන හා පංචකර්ම සඳහා යොදා ගත් බව කියන 14 හැවිරිදි දැරියක සොයා ගත් බව හබරණ පොලිසිය කියයි.
සම්බාහන හිමිකරුගේ ගෙදර කුඩා දරුවකු බලා ගැනීම සඳහා ආනමඩුවෙන් මෙම දරුවා ගෙනවුත් ඇතැයි හබරණ පොලිසිය කියයි.
සම්බාහන ආයතන හිමියා ද අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හැමදේම මුදලට යටවෙලා. රට දිනෙන් දින අගාධයට යනවා (නි)
මේ සම්බාහන වෙළද සැල් ඔක්කොම විවෘර්ත ආර්ථිකයේ ප්‍රතිපල. 1977 පසු ඇතිවූ දේශපාලන සහ ආර්ථික ක්‍රමයේ ප්‍රතිපල. මේවා දැන් අනිවාර්ය දේවල්. මේවා නැති කිරීමට 1977 ට පෙර තිබුන පාර්ලිමේන්තු ක්‍රමයත් උගත් වැදගත් දේශපාලකයන් පත් වීමත් සිදු විය යුතුය (නදී)
මෙම වයසේ ලාබාල ළමයින් ගෙවල් වල වැඩට දෙන දෙමව්පියන් සහ එම ළමයින් ගෙවල් වල වැඩට යොදා ගන්න අයට ලොකු දඩයක් සහ දඬුවමක් කළහොත් මේවා අවම කර ගත හැකිය.(අ)
සමහරු මෙය විහිළුවකට අරන් මෙවැනි දේට විරුද්දව දැඩි නීති දැම්මම පැනෙව්වේ නැත්තම් අනාගතේ සුන් (දිල්)
අහින්සකි (දී)
තමන්ගේ ළමයකුට මේ වාගේ දෙයක් කරාවිද? අහිංසක ළමයාගේ ජීවිතය විනාස කළා.මුදලට මේ වාගේ ජරා පහත් වැඩ කරන මිනිස්සුත් අපේ රටේ ඉන්නවනේ. (දී)
අනේ බොරු බණ නොදොඩා ඉන්න. මෙතන අදහස් දාන කීදෙනෙක් ඔහොම තැන් වලට ගිහින්ම නැද්ද? (නි)
අනේ දෙවියනේ! (නි)
ජනාධිපතියගේ පුරප්පාඩු පිරවිල්ලක්. අනුමානයක් නැහැ (නදී)
මේවා අහස පොලොව නුහුලන අපරාධ (දී)
මේවාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා (දී)
අයියෝ සල්ලි (දී)
ආයුධපෙන්නන්න අරන් යන (දී)
මේ මොන කරුමයක්ද (දී)
අහිංසක ජිවිතයක් (දී)
සල්ලි වලට කරන වැඩ (දී)
හෙන ගහන අපරාධ (දී)
සම්බාහන ආයතනේ අයිතිකාරයාටත් හම්බානකට තලන්න ඕන. (නදී)
රකට ගිය කල (දී)
පව් ඒ ළමයා (දී)
පේනවා නේද ආශ්චර්ය... (නි)
ආශ්චර්යයට යන ගමන්නේ අපි ඉන්නේ! (නි)
අපේ අනාගත දරු පරම්පරාව කොයිබටද? (නි)
බාලවයස්කාර නොවුනත් ඔය සම්බාහන මධ්‍යස්තාන වලින් තමයි කෙල්ලන් ගණිකාවන් කරන්න මුල් වෙන්නේ. (අ)
අපි ආශ්චර්ය ළඟටම ඇවිල්ලා වගෙයි (නි)
මේක විහිළුවක් නෙමෙයි (නි)
දෙදිනකින් පුහුණු කළ හැකි සම්බාහනය මොකක්ද? (නි)
ආශ්චර්යය නම් දැන් පෙනෙන මානයේ.... (නි)
බාලවයස්කාර ගැහැණු දරුවන් විදෙසිකයන්ට විකිණීම විඅට්ට්නාමය , ලාඕසය , කැම්බෝඩියාව වගේ රටවල බොහොම ප්‍රසිද්දයි මේ කරුමේ අපිටත් කැරකෙන්න වගේ හදන්නේ අනේ අම්මේ තාත්තේ හිඟාකාල හරි තමන්ගේ දරුවෝ ටික බලාගන්න (අ)
අපේ රට දැන් ඉන්දියන් සාගරයේ නැහැදිච්ච රට වෙලා. (දී)
පවු ඒ ළමයා (දී)
මොකද්ද මේ වෙන්නේ (දී)
පංච කර්ම නෙවෙයි මේවා පාප කර්ම. මේ ළමයාගේ වැඩිහිටියෝ නැද්ද මන්දා පොඩි දරුවෙකු බලා ගන්න කියලා මේ වයසේ ළමයෙකු යවන්න. (අ)
එල්ලන්නයි වටින්නේ මේ වැරදිකරුවන්ව. (නි)
අර්ෂා - රටේ නීති තිබේ, එකනේ මෙයාලව අත්අඩංගුවට ගත්තේ, සිදුවිය යුත්තේ මිනිස්සු ධාර්මිකව ජීවත් වීමි. එක දේම පියන්ගේ වග කීමක් (අ)
පිලිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් සම්බාහන හිම්කරු නිදොස් කොට නිදහස් කරයි කියන ප්‍රවෘත්තියත් ඔන්න මේ ගමන්ම මම ලියල තිබීබා. (නදී)
හබරණට කැසිනෝ හලක් දම්ම්මොත් හොඳ නැත්ද? (නදී)
ආශ්චර්යය ආශ්චර්යය!!! (නි)
අද සෑම දෙයකින්ම ජනතාවට දෙන්නේ නරක ආදර්ශ. (නි)
අනේ මන්දා මේ රට කොහාටද මන්දා යන්නේ? (නි)
දෙමවුපියන් කුමක් කරන්නේද? (නි)
ඔයින් ගියා මදැයි. (නි)
රට කොයිබටද? (නි)