IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බැලූ බැල්මට

  • බගවන්තලාව රොබිගල් වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනකු ඇතුළු හත් දෙනකු බඹර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි.
  • හබරණ පොළොන්නරුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක දොර ඇරී පිටතට විසිවූ පුද්ගලයකු (91) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • අලවතුගොඩ අකුරණ ගරාජයක ඇතිවූ ගින්නක් මහනුවර ගිනි නිවීමේ ඒකකය විසින් මැඩපැවැත්වූ බවත් එහි තිබූ වාහන දෙකක් විනාශ වී ඇති බවත් පොලිසිය කියයි.
  • කොක්කඩිචෝලේ කෝවිලක පැවති තේරු උත්සවයක දී කරත්තය ඇදගෙන ගිය පුද්ගලයකු එහි රෝදයට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

බැලූ බැල්මට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site