විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදුලිය බලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක් නොගෙවීම හේතුවෙන් යැයි ද පැවැසෙයි.
මෙසේ විදුලිය බලය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපති නානා අඩ්ඩෝ පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර වීම ද විශේෂත්වයකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බිල ගෙවලා නෑ: ඝානා පාර්ලිමේන්තුවේ ලයිට් කපලා
නිහාල් Sunday, 03 March 2024 03:06 PM
මේ මොන තුප්පහි රටවල්ද? අපේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ මඟුල් ගෙදර බිල නොගෙවා හිටියත් ලයිට් නම් කපන්නේ නෑ. ඒ අතින් මේ රට සුරපුරයක්...!
ravin Sunday, 03 March 2024 04:26 PM
බිල ගෙවා හෝ නොගෙවා බැරිද අපේ රටේත් ඔය වැඩේ කරන්න..? තඹ දොයිතුවකටවත් අයිති තැනක් නොවේ...!