(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය.
බේරුවලින් පෑලියගොඩ මාළු වෙළඳපොළට මාළු රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියරව ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා ඊයේ(22) කළ පී. සී .ආර්. පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බේරුවල ධීවර වරාය වසාදමයි