IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක්

(ගයාන් සූරිය ආරච්චි)

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ  පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බොරැල්ල වෝඩ් පෙදෙස, කින්සි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ මාර්ගයට බර වාහන ඇතුල්වීම හෙට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

මෙම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අග රදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්ඩායම් කීපයක්ද ආරක්ෂාව සඳහා යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.

 



අදහස් (3)

බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක්

Sudath Sunday, 06 July 2025 06:35 PM

ඒ මොකටද ?මු කවුද

:       1       0

Lal Sunday, 06 July 2025 06:41 PM

මහා මොලකරු හම්බුනා ද ?

:       1       0

Shelton Monday, 07 July 2025 06:07 AM

ජේසු තුමා නිතරම කීවේ සරල ලෙස ජීවත් වෙන්න කියලා,ඒ නිසා විශාල උත්සව නොගෙන ඉතාමත්ම චාම් ලෙස මේ කටයුත්ත ඉටුකර රටවැසියන්ට ආදර්ශයක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site