(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරැල්ල රජයේ මුද්‍රණාලයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 4 ක් සහ නිලධාරීන් ඒ සඳහා පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මැතිවරණයට එරෙහි අයගේ කඩාකප්පල් ක්‍රියාවක් විය හැකිය.