IMG-LOGO

බොරැල්ලේ නිවසකටත් වෙඩි

(ඉන්දිකා  රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

දිවයිනේ ප්‍රසිද්ධ  පාවහන් අලෙවි ව්‍යාපාරිකයකුගේ බොරැල්ල හරස් පාරේ නිවසට   අද (22) අලුයම ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ එම  ව්‍යාපාරිය හිමකරුගේ පුතෙක් පදිංචි නිවසට බවත්, ඔහු එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

අලුයම 5.30- 5.45  මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාර 2 ක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පොලිසිය කියයි

කිසියම් පුද්ගලික  කරුණක් මුල්කරගෙන බිය ගැන්වීම සදහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැකකරයි.



අදහස් (0)

බොරැල්ලේ නිවසකටත් වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site