රුපියල් මිලියන 110 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාට එරෙහිව සාක්කි දීම සඳහා ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේද නැද්ද යන්න පිළිබඳව අධිකරණයට දන්වන්නැයි කොළඹ මහාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, ගම්මන්පිල කියලා කෙනෙක් ඉන්නවා නේද? (නි)
වියදම් කරගෙන එන්නම ඕනෑ නැහැ නේද? "ස්කයිප්" තාක්ෂණය හරහා සාක්ෂි විමසිය හැකියි නේද? (නි)
බ්‍රයන් ෂැඩික් කියල කෙනෙක් ඉන්නවද? (ර)