
( සිතුම් චතුරංග)
වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසයි.
සැකකාර සැමියාගේ එක් අතක් පසුගිය යුද සමයේ ශේල් වෙඩිල්ලක් වැදී ශෛල්‍යකර්මයකින් ඉවත්කොට සිටි ආබාධිත පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කළේය.
එම සබඳතාව නතරකරන ලෙස සැමියා කළ ඉල්ලීම නොතකා ඔවුන් නිරන්තරයෙන් හොර රහසේ කාමරයේ දොරවසා වීඩියෝ කොල් තාක්ෂණය ඔස්සේ කතාබහ කිරීම් සිදුකරන බවත් එය ඉවසාදාරා ගැනීමට නොහැකිව බිරිඳගේ අත කපාදැමූ බවට සැකකරු පාපොච්චාරණය කොට ඇති බවත් පොලිසිය පැවසීය.
එලෙස බරපතල කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇති 41 හැවිරිදි දෙදෙරු මව තෙලිප්පලෙයි රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිරියගේ අත කැපී යැයි සැමියා අත්අඩංගුවට
රම්බොඩ Thursday, 19 September 2024 01:39 PM
ඒ වගේ සම්බන්ධතා ඇති කරගත්තම ඒවා අත අරින්නෙත් නැත්නම් නීත්‍යානුකූලව වෙන් වුණා.නම් දෙන්නම සතුටින්. දරුවන් ගැන තමයි බලාගන්න ඕන. මේ වගේ මෝඩ වැඩ කරලා හිරේ ගියාම නිකම් අපරාදෙ.