අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇති බවත් බිරිඳ සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් පනහක් ද කාරයේ තිබූ කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 150ක් සමග රුපියල් 149,700ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාට තමා පමණි (නි)
සැමියා බිරිඳගේ දෙවියාය. (නි)
කුඩු සල්ලි විනාශයට මුලයි (නි)
සත්‍යයා හරි. අපි මේ කියන ටිකවත් කියන්නේ පිටරට ඉන්න නිසා තමයි. (නදී)
ගොඩක්ම පරික්ෂා කරන්න ඕනෑ ඔය ලොකු ලොකු වාහන තමයි. (නි)
ඉදිරියේදී සුඛා්පභෝගී මෝටර් රථ වැඩියෙන් පරීක්ෂා කරන්න වෙයි. (ස)
හැම තැනම එහෙම තමයි.දෙවුන්දර කුඩු මුදලාලිලා දෙන්නා ඇතුලේ.උන්ගේ මල්ලිලා අති සුඛොපභොගී වාහන වල රට පුරාම යනවලු.හිතාගන්න පුළුවන්නෙ මොනවද වෙන්නෙ කියලා.බොරුවට මාධ්‍ය වල දැම්ම දේපල තහනම් කරනව අරවා කරනවා මේවා කරනවා කියලා.ආරංචි විධියට නම් අර දෙන්නා සුරසැප හිරේ ඇතුලේ ඉදගෙන විදිනවා කියලයි.(අ)
සැමියා බිරිඳගේ දෙවියාය. (නදී)
ලංකාවේ නීතියට අනුව ඇල්ලීම හරි. මට පෙනෙන්නේ මේ කුඩු ගහන ජෝඩුවක්. මුළු ප්‍රමාණය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 200 . පැනල ගිය කෙනා ළඟ කොපමණ තිබුනද දන්නේ නෑ. කුඩු කන්ටේනර් ගෙනෙන අයත් ඔහොම අල්ලන්න. (නදී)
ඉල්ලන් කන්න හිතාගෙනද "සුඛෝපභෝගී මෝටර් රථ වැඩියෙන් පරීක්ෂා කරන්න" කියලා කියන්නේ? ඔහොම ප්‍රකාශයක් බය නැතුව කියන්න පුළුවන් පිටරට ජීවත්වෙන ලාංකිකයෙකුට පමණයි. (නි)
මෙපමණ කලක් බලාහිටි එකයි වැරැද්ද. ඒවුණත් පහුවෙලා හරි කුඩු ඇල්ලීම නම් හරිම අගය කළයුතු වැඩක් (නි)