
(යොහාන් භාසුර)
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතිය දක්වා බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ත් 83 ත් අතර මිල ක පැවතිය ද මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
බොරතෙල් මිල මෙම මස වන විට තව දුරටත් අඩු වේ යැයි බලාපොරොත්තු වුවද මිල ඉහළ යෑමෙන් ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින රටවල් තව දුරටත් අපහසුතාවට පත්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd