බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතර හැරෙමින් තිබෙන බව එරට බලධාරිහු ප්‍රකාශ කරති.
"අග්‍රාමාත්‍යවරයා කොවිඩ්-19 වයිරසයෙන් සුවය ලබමින් සිටිනවා. ඔහු ඉතා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටිනවා" යැයි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය සඳහන් කළේය.
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කළ අතර පසුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.
හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටියේය. සිකුරාදා ඔහුට ඇවිදීමට හැකි වූ බව බ්‍රිතාන්‍ය බලධාරිහු කීහ.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බ්‍රිතාන්‍යය අගමැතිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට
anura Sunday, 12 April 2020 02:39 AM
එහෙන් ලැබෙන ආරංචි අනුව නම් මේ කළේ රඟපෑමක්ලු, සැබෑ ප්‍රශ්ණයේ වගකීම් වලින් ගැලවීමට.
Narada Sunday, 12 April 2020 10:02 AM
අම්මෝ ඇති යාන්තම් .... අපි බයේ හිටියේ....