IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ සංචාරක උපදේශනය අලුත් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය පෙරේදා (10) යාවත්කාලීන කළේය.

යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනය මගින් අත්‍යාවශ්‍ය කරුණකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට  ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිම් තිබිය හැකි බවත් ප්‍රවාහන සේවා ලබාගැනීමේදී ප්‍රමාදයක් ඇති විය හැකි බවත් තවමත් විරෝධතා පැවැත්වෙන බැවින් ඒවා මගහරින ලෙසත් යාවත්කාලීන කළ සංචාරක උපදේශනයේ සඳහන් වේ.

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා වාර්තා වන අතර හදිසි නීතිය ඉවත් කර තිබුනත් කෙටි දැනුම් දීමකින් ඇඳිරි නීතිය පැනවිය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.    

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ සංචාරක උපදේශනය අලුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 75 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site