තම ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍ය කාර්යාලයයෙන් අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ජාතික ගණකාධිකාරීවරයෙක් ශ්‍රී ලංකාවේ අතරමං වී සිටියි.
ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියකු වන සෑම් ලුවී (27) මාස හයකට පෙර ඔහුගේ ලියැවිලි බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් කාර්යාලයයට යවා ඇතත් මෙතෙක් ඔහුට ගමන් බලපත්‍රය ලැබී නැත.
රැකියාවක් ද නැතිව මිතුරකුගේ සෝපාවක නිදාගැනීමට සිදු වී ඇති ඔහු ශ්‍රී ලංකාවේ නෙරැපීමේ තර්ජනයට ද මුහුණ පා සිටී.
ලන්ඩන් කාර්යාලයයේ සේවක හිඟන නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇතැයි ද, ඔහුගේ එවරස්ට් කන්ද තරණය ද මේ නිසා අහිමි වී යනු ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඕක ටක් ගාලා කරගන්න පුලුවන් තැනකුත් තියෙනවා (නි)
වැඩේ ඉක්මනට කෙරෙන විදියක් මම කියන්නද? (නි)
මට මේ ප්‍රශ්නය තේරුම් ගන්න අමාරුයි. (නි)
කීයක් හරි මිට මෙලෙව්ව නම් හරි නේ. පව්. (ස)
ගමන් බලපත්‍රයකින් ආවා නම් ලියවිලි යවන්න ඕනෑ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට නොවේද? (නි)
මේ මොකද මේ? දැන් එහෙනම් සුද්දගේ වැඩත් කණපිට හැරීගෙන එනවා වගෙයි (නි)
ඇවිල්ල බැලුවහම තේරුම් ගන්න පුලුවන්, දැන් බොහොම තැන් වල සේවා අන්තිමයි (නි)
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකින් වීසා නිකුත් කරනකොට ගමන් බලපත්‍රය ඉදිරියට මාස 6 ක් වලංගු වන්නේ නැද්ද? (නි)
ජපන් තානාපති කාර්යාලයට දීල දැන් මස 2 වැඩි. තාම නැතෝ (දී)
ලංකාවේ අසිරිමත් ආශ්චර්ය දැකපු එංගලන්තය දැන් ලංකාව ආදර්ශයට ගෙන තිබෙනවා. එ්කයි හේතුව. මොහුව ලංකාවෙන් නෙරපා දැම්මම අපේ සල්ලි වලින් ඔහුට ගමන් බල පත්‍රය එංගලන්තයේදී ලැබේවි. (නදී)
මම දකින විදියට නම් මේක ගණකාධිවරයාගේ වැරැද්ද. තමන් විදේශයක සංචාරය කිරීමට ප්‍රථම තමන්ගේ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව ගැන සැලකිලිමත් විය යුතුයි. අඩු කාල සීමාවකදී එය අවලංගු වෙනවා නම් සංචාරයට ප්‍රථම අලුත් ගමන් බලපත්‍රයක් ගත යුතුයි. එවිට මෙවැනි අකරතැබ්බ වලට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. තරුණ අය මේවයින් මතුවට ඇතිවෙන ප්‍රශ්න ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. (නදී)
හැබැයි ඕක පැයෙන් හදලා දෙන තැනුත් තිබෙනවා කියලා මම අහලා තිබෙනවා. (නි)
එංගලන්තයේ නිලධාරීන් අපේ කට්ටිය ආදර්ශයට අරගෙන වගේ මටත් පෙනෙන්නේ. අපේ ගමන් බලපත්‍රයක් ගන්න ගියවිට තිබෙන අමාරුව එවරස්ට් කන්ද නඟිනවට වඩා අමාරුයි (නි)
මේ කුවේට් වලත් මස 3 උනුත් එන්න නැ ඒ කාරණය මොකද්ද (දී)