නිළියක නමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂිස් අඩංගු සඟරා බාර ගැනීමට ගිය බව කියන බ්‍රටන් සෝල් පිලික්ස් (23) නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ලබන අට වැනි දා තෙක් කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. පැනගිය බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ග කිලෝමීටර් හැට පන්දහසක් විතර ඇති මේ පුංචි රටේ සුද්දෙක් අල්ලා ගන්න බැරිද?
එයාට විරුද්ධව සාක්කි තවම නෑ, ඇය අවුරුදු 10කට පෙර කුලියට සිටි නිවසේ ලිපිනයයි මේ දීලා තියෙන්නේ. ඔබගේ අදහස් ප්‍රකාශයට ස්තුතියි.
අපේ රටට මේවා ගෙන්නපු එක හරිම වැරදි වැඩක්