
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ ඊයේ(22) පැවැති වෙසක් උත්සවයේ ධර්මදේශනය මෙරට අනගාරික ධර්මපාල බාරයට අයත් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදි.
පාර්ලිමේන්තු උප ලේකම්වරියක වන ජේන් ස්කොට් මහත්මිය ඔහුගේ දකුණු පසින් සහ බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමයේ ලේකම් අමල් අබේවර්ධන මහතා වම් පසින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...!
සාදු... සාදු ... ඒ හැමෝටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය උතුම් ගෞතම බුද්ධ ශාසනයදීම අවබෝධ වේවා...!
බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක් බෞද්ධ කියලා මම දැනන් හිටියේ නැහැනේ...