(අංජුල මහික වීරරත්න)
බුර්කාව භාවිතය නතරකිරීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායිතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කරගෙන ඇති බැවින් ඔවුන් සමඟ ද සාකච්ඡා කර බුර්කාව තහනම් කිරීම සඳහා නීති කෙටුම්පත් සකසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබේ.
ඉස්ලාම් භක්තික කාන්තාවන් භාවිත කරන බුර්කාව තහනම් කළ යුතු යැයි ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලතා අමාත්‍යතුමිය ඊයේ ගෙනාපු යෝජනාවට විරුද්ධවුණ රනිල් මොකද ඒක පාරටම අද ඒකට කැමති වුනේ. ලංකාවේම මිනිස්සු (යූඒන්පී කාරයොද අැතුලුව) රනිල්ගේ අම්මා තාත්තට පින්දීපු බව දැනගන්න අැති මම නම් හිතන්නේ... කොහොම වෙතත් රටට කරපු මේ අපරාදෙට රනිල්ට, මෙෙත්‍රීට අායේ කවදාවත් බලයට එන්න නම් සිංහල මිනිස්සු ඉඩ තියන එකක් නෑ. ඊයේ ඒ් යෝජනාව ගෙනාපු වෙලාවේ රනිල් මුස්ලිම් ඡන්ද ලක්ෂ හත බලාගෙන, තමන්ව බලේට ගෙනාව සිංහල ඡන්ද ලක්ෂ 50 අමතක කරලා ඒකට විරුද්ධ වෙන්න අැත්තේ. අපේ නායකයන් හැමදාම කලේ තමන්ගේ බලය රැකගන්න රටේම සිංහල ජනතාව පාවලා දීපු ඒක තමයි. මේ කරන්නෙත් ඒකම තමයි. ඊළඟ ඡන්දේදි ජනතාව මේ ගැන බලාගනීවි...
උණුසුම අඩුවෙනකම් මොනවාහරි කරමු කිව්වා නම් මීටවඩා හොඳයි.
ලෝකේ දියුණුම මුස්ලිම් රටවලත් නැති මේ බුර්කාව, අපේ රටේ කොන්ද පණනැති දේශපාලකයන්ට තහනම් කරගන්න බැරිනම් පාරේදී ඒක ගලවන්න අපේ කොල්ලෝ ඉන්නවා.
තාම අපට පේන්න තටමනවා. ඕක වෙන්නේ නැහැ. බලන්නකෝ බොරුනම් මෙයාලගේ කයිය විතරයි.
නිවටයෝ දැන් වීරයන් සේ රඟති....
අයියෝ අපි දැන් තහනම් කරලනේ තියෙන්නේ එයාලත් ආගමේ එහෙම ඇදුමක් අනිවාර්ය නොකළ බව පිළිගත්තනේ ! එහෙනම් ආරක්ෂක අංශය ක්‍රියාත්මක වියයුතුයි.. ඒ තමයි බුර්කාව සහ කළු ලෝගුව ඇඳගෙන පාරේ ටව්මේ බැංකුවේ බස් එකේ ඉන්න සෑම ගෝනිබිල්ලෙක්ම පොලිස් අත්අඩංගුවට ගෙන රුපියල් පනස් දහසක දඩයක් ගැහුවම රටට හොඳ අාදායමක් ලැබෙනවා. නීතියට ගරුකරන්නත් ඉගෙන ගන්නවා. අනික තමයි රටක ජීවත් වෙන සෑම මිනිසෙකුම ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ..! අැයි අපේ රටේ මිනිස්සු නීතියට ගරු නොකරන්නේ? පොඩි දඩයක් ගැහුවට ඇඟට දැනෙන්නේ නැහැ. එතකොට නීතියට බයවෙන්නෙත් නැහැ. ලොකු දඩයක් ගැහුවාම එක දවසෙන් ඔය ලෝගුවයි, වෙස්මුහුණයි ගලවනවා.
ඔය බුර්කාව දැකපු තැන කොන්ද පණ ඇතිව විරුද්ධව කතාකරපල්ලා. ඒ වගේම කියන්න ඕනේ එහෙම කෙනෙක් කතා කරනකොට ශේප් වෙලා නොදැක්ක විදියට මාරුවෙලා යන්න එපා. එහෙම ඩයල් ඕනෑතරම් ඉන්න නිසයි කිව්වේ..
මේක ඇන්දට කිසිවෙක් විරුද්ද නැහැ. හැබැයි තමන්ගේ ගේ ඇතුලේ එළියට නම් එන්න එපා. ඇත්තම කියනවනම් මේක මම ඉස්සර වෙලාවේම දැක්ක දවසේ බය උනා හරියට හැලොවින් දවසේ වගේ.
හත්පොලේ ගාගන්නේ නැතුව මේකට කවුරුත් එකඟ වෙන්න එපැයි. මේ දියුණු ලෝකේ මිනිස් මනස ගල්යුගයේ, ගෝත්‍රික අදහස් දරාගෙන ඉන්න බෑනේ. අවුරුදු 60ක් විතර ආයුෂ තියෙන්නේ. ඔය ටිකේ වෙන් වෙන්න නෙවෙයි එක් වෙලා ජීවත්වෙන්න උත්සාහ ගන්න එපැයි.