
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක සහ මාර්ගය අසල නවතා තබා තිබූ මෝටර්රථයක ,වෑන් රථයක ගැටීමෙන් බස්රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
මැදපතන සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෙම මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථය හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් මෙම අනතුර සිදුව තිබේ.
බස්රථයට, මෝටර්රථයෙට, දැඩි ලෙස අලාභහානි වී ඇති අතර නිවසේ තාප්පයද කැඩී විනාශ වී ඇතැයි පොලිසිය සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd