වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත නුගේගොඩ වාහන පොළකින් මිලට ගත් රුපියල් ලක්ෂ 55ක ජිප් රියක් ව්‍යාජ ලේඛන මත දෙහිඅත්තකණ්ඩියේ හිමි නමකට රුපියල් ලක්ෂ 12කට විකුණු බව කියන මාරවිල අඹුසැමි යුවළක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූහ.
මාරවිල විජිත් ප්‍රනාන්දු (44), ඔහුගේ බිරිය ශ්‍රීමතී (40) එම දෙදෙනාය.
ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිමිනමට ද නියෝග කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්ක එකා මෝඩයෙක්. ගත්ත එකත් මෝඩයෙක්. (ස)
අර හොර නොම්මර ගහගෙන ගියපු ඇමතිට මොකද කළේ (නදීී)
නිර්වානයට යන මාර්ගය අති දුෂ්කර එකක් (නි)
හොර නොම්මර හැමතැනම. රටේ නීතිය දිහා බලන්නත් අප්‍රසන්නයි දැන්. (නි)
වෑන් හොයන එක පැත්තකට දාලා හිමිනමට මෙතරම් මුදලක් ලැබුන එක ගැන හෙව්වොත් නරකද (නදී)
ඕක ඉතින් හාමුදුරුවන්ගේ වරදක් නෙමෙයිනේ.අපි වුණත් හදිසියකට වාහනයක් ගන්න ඕනෑ වුණහම අඩුවට තියෙන තැනක් බලලානේ ගන්න යන්නේ. (නි)
අපේ පරණ මිනිස්සු ලාබ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි. (ස)
හාමුදුරුවන්ට කොහෙන්ද ඔච්චර සල්ලි හම්බුනේ ? (නදී)
හොර නොම්බරයක් ගහගෙන යන ඇමතිතුමාගේ වාහනේ පොලිසියේද? (නදී)
අපේ හාමුදුරුවරුනුත් මේ කාලේ කරන වැඩ? (නි)