(ඉන්දිකා රාමනායක)
උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්ම පෙනී සිටිමින්, එම නිල ඇඳුමෙන් සැරසී සිටි පුද්ගලයකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය කියයි.
මොහු මුහුණු පොත ඇතුළු වූ සමාජ ජාලාවල මෙම නිල ඇඳුම ඇඳ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිට ඇති බව පොලිස් ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් අඩංගුවට ගන්නකොට මෙයාගාව සූට්කේස් එකක් එහෙම තිබුණද?
බලන්න, බලන්න අවුරුදු 30ක ගැහැණු ළමයින් ගෙවල්වල ඉන්නවද කියලා...? අපේ පොල්වත්ත ගමේත් හොරා පොලිස්ලා ඉන්නවනේ...