බයිසිකල් 33 සොරකම් කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සොරකම් කළ බයිසිකල් විකුණා කුඩු ගැසීමට මුදල් ගත්තේ දැයි පොලිසිය සැකකරයි.
බයිසිකල් 33 සොරකම් කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සොරකම් කළ බයිසිකල් විකුණා කුඩු ගැසීමට මුදල් ගත්තේ දැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගන්න බයිසිකල් නොවෙයි මොනවා හොරකම් කලත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියා නොකළ යුතුයි. මන්ද, ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ කුඩු වලට ඉල්ලුමක් ඇතිකරන පාරි භෝගිකයින් රැකීම ආණ්ඩුවේ යුතු කමක් නිසා. (අ)