(ප්‍රේමතිලක පෙරමුණ)
තිනියාවල පොලිස් වසමේ යට්ටපාත නෙහෙරිහේන ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටී වයෝවෘද්ධ කාන්තාවකගේ හිස මතට ෙබඹර කූඩුවක් කඩාවැටීමෙන් දැඩි බඹර ප්‍රහාරයකට ලක්වී මීගහතැන්න රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ යට්ටපාත නෙහෙරිහේන පදිංචි සීලවතී මදනායක නම් 75 හැවිරිදි කාන්තාවකි
මෙම අවදානම් බඹර කූඩු ගැන ප්‍රදේශයේ බලධාරීන් මෙයට පෙර දැනුවත් කර ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බඹරකූඩුවෙන් ආ මරුවා 75 මව ඩැහැගනී