නොර්වුඩ් වෙන්චර් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප‍්‍රහාරයක් එල්ල වීමෙන් 20 දෙනෙක් දික්ඔය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. ඉන් හත් දෙනෙක බරපතල බව රෝහල් ආරංචි කියයි. සෙසු පිරිස බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරු දෙබරු ටික ඔය කචල් තියනවයි කිව්ව පැතිවලට පන්නුවනම් හරි. (අ)
කව්ද ඉස්සරලා ප‍්‍රහාරයක් එල්ල කෙරුවේ (අ)