(රංජිත් රාජපක්‍ෂ) 
 
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට එල්ලවු බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරු කාන්තාවන් අට දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.