IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


‘බඹරා‘ ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

(පද්මසිරි ගාර්දියවසම් )  

මිද්දෙනිය උලහිටියාව ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි . 

මෙම නිවස‘ බඹරා' යන අන්වර්ථ නමින් හදුන්වන ප්‍රදේශයේ ගංජා ඡාවාරම්කරුවෙක්  අයත් බව පොලිසිය පවසයි.

නොම්මර 12 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිණිඅවි දෙකක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි .

වෙඩි ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුට හානි සිදුවී නැත .නිවසේ කණුවකට සහ නවතා තිබූ ලොරි රථයකට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි .  මිද්දෙනිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .



අදහස් (1)

‘බඹරා‘ ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

Bunny Preena Monday, 15 April 2024 09:24 AM

ආයෙත් කිසිම සැකයක් නැහැ. මීමැස්සාගේ වැඩක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැයි රැලිවලට වියදම කෝටි දෙසීයයි
2024 මැයි මස 03 8 0

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවිය.


ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක්
2024 මැයි මස 03 779 2

ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි
2024 මැයි මස 03 633 1

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්


සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට
2024 මැයි මස 03 788 1

මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරිය


එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 737 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 1499 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 464 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1888 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site